#9 PICSART - Stretch Tool එක
By Admin
Read
අට වෙනි lesson එකට පස්සෙ මේ lesson එක අරගෙන එන්න ටිකක් පරක්කු වුණ නිසා මුලින්ම සමාව ඉල්ලනවා. මේ lesson එකේදි බලාපොරොත්තු වෙන්නේ PICSART app එකේ Stretch Tool එක භාවිතා කරන විදිහ පිළිබඳව ඔයාලට අදහසක් දෙන්න.
01. Warp
පින්තුරයක කොටසක් අවශ්‍ය පරිදි ඇද කිරීමට මෙම කොටස භාවිතයෙන් touch and drag කිරීමෙන් පුළුවන්.
02. Swirl CCW (Swirl Counter Clockwise)
පින්තූරයක කොටසක වාමාවර්ත දිශාවට සුළි නිර්මාණය කිරීමට මෙම කොටසින් පුළුවන්.
03. Swirl CW (Swirl Clockwise)
පින්තූරයක කොටසක දක්ෂිණාවර්ත දිශාවට සුළි නිර්මාණය කිරීමට මෙම කොටසින් පුළුවන්.
04. Squeeze
මෙම කොටස භාවිතා කරන්නේ පින්තුරයක කොටසක් මිරිකීමකට ලක් කිරීමටයි.
05. Inflate
පින්තුරයක කොටසක් පිම්බීමට මෙම කොටස භාවිතා කරනවා.
06. Restore
Stretch tool එක භාවිතයෙන් සිදු කළ වෙනස්කම් අවශ්‍ය ස්ථාන වල පමණක් ඉවත් කර ගැනීමට මෙමගින් පුළුවන්.
07. Exit
කිසිවක් save නොකර Tool එකෙන් ඉවත් වීමට අවශ්‍ය නම් මෙය භාවිතා කරන්න පුළුවන්.
08. Undo All
Stretch tool එක භාවිතයෙන් සිදු කළ වෙනස්කම් එකවර ඉවත් කිරීමට මෙය භාවිතා කරයි.
09. Lock Brush
පින්තුරයක stretch නොකර මගහැරීමට අවශ්‍ය කොටස් ඇත්නම් එවැනි කොටස් මෙම brush එක භාවිතයෙන් lock කර ගැනීමට හැකිය. එවිට එම කොටස් වලට Stretch tool එකෙහි බලපෑමක් නැත.
10. Compare
මෙය touch කිරීමෙන් original photo එක සහ ඔබ Stretch කළ photo එක අතර වෙනස්කම් සංසන්දනය කරන්න පුළුවන්.
11. Finish
Stretch කිරීමෙන් පසුව save කිරීම සඳහා මෙය භාවිතා කරයි.
02. Tools Menu එකට ගිහිල්ලා Stretch Tool එක open කරන්න.
03. දැන් Stretch කිරීමට අවශ්‍ය ආකාරය අනුව අවශ්‍ය කොටස පහළින් තෝරා ගන්න. (තෝරා ගත් කොටසෙහි size එක සහ power එක එය touch කිරීමෙන් වෙනස් කළ හැකිය)
04. පසුව touch and drag කිරීමෙන් අවශ්‍ය පරිදි photo එක stretch කරගන්න. (මෙහිදී අවශ්‍ය නම් 'Lock Brush' එකද භාවිත කළ හැකිය)
05. Stretch කිරීමෙන් පසුව save කිරීම සඳහා 'Finish' button එක භාවිත කරන්න.
06. අවසාන වශයෙන් photo එක save කිරීම සඳහා 'Export Button' එක භාවිත කරන්න.
ඔන්න ඔය ආකාරයට තමයි Stretch Tool එක භාවිතා කරන්නේ. මේ lesson එකත් ඔයාට වැදගත් වුණා නම් පහළ තියෙන share buttons වලින් share කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම lesson එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. සුභ දවසක්!
Stretch Tool එකෙන් මොනවද කරන්න පුළුවන්?
Stretch කියන වචනෙ තේරුම මොකක්ද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. සරලවම කිවිවොත් මේ tool එකෙන් කරන්නෙ photo එකක කොටස් ඇදීමකට ලක් කිරීම. මෙතැනදී ඇදීම කිව්වට ඇද කිරීම, සුළි නිර්මාණය කිරීම, මිරිකීම, පිම්බීම වගේ ගොඩක් දේවල් මේ tool එකෙන් කරන්න පුළුවන්.Stretch Tool එකේ කොටස්.

පින්තුරයක කොටසක් අවශ්‍ය පරිදි ඇද කිරීමට මෙම කොටස භාවිතයෙන් touch and drag කිරීමෙන් පුළුවන්.
02. Swirl CCW (Swirl Counter Clockwise)
පින්තූරයක කොටසක වාමාවර්ත දිශාවට සුළි නිර්මාණය කිරීමට මෙම කොටසින් පුළුවන්.
03. Swirl CW (Swirl Clockwise)
පින්තූරයක කොටසක දක්ෂිණාවර්ත දිශාවට සුළි නිර්මාණය කිරීමට මෙම කොටසින් පුළුවන්.
04. Squeeze
මෙම කොටස භාවිතා කරන්නේ පින්තුරයක කොටසක් මිරිකීමකට ලක් කිරීමටයි.
05. Inflate
පින්තුරයක කොටසක් පිම්බීමට මෙම කොටස භාවිතා කරනවා.
06. Restore
Stretch tool එක භාවිතයෙන් සිදු කළ වෙනස්කම් අවශ්‍ය ස්ථාන වල පමණක් ඉවත් කර ගැනීමට මෙමගින් පුළුවන්.
07. Exit
කිසිවක් save නොකර Tool එකෙන් ඉවත් වීමට අවශ්‍ය නම් මෙය භාවිතා කරන්න පුළුවන්.
08. Undo All
Stretch tool එක භාවිතයෙන් සිදු කළ වෙනස්කම් එකවර ඉවත් කිරීමට මෙය භාවිතා කරයි.
09. Lock Brush
පින්තුරයක stretch නොකර මගහැරීමට අවශ්‍ය කොටස් ඇත්නම් එවැනි කොටස් මෙම brush එක භාවිතයෙන් lock කර ගැනීමට හැකිය. එවිට එම කොටස් වලට Stretch tool එකෙහි බලපෑමක් නැත.
10. Compare
මෙය touch කිරීමෙන් original photo එක සහ ඔබ Stretch කළ photo එක අතර වෙනස්කම් සංසන්දනය කරන්න පුළුවන්.
11. Finish
Stretch කිරීමෙන් පසුව save කිරීම සඳහා මෙය භාවිතා කරයි.
Stretch Tool එක භාවිතයෙන් photo එකක් stretch කරමු.
01. මුලින්ම, app එක open කරලා Photos option එකෙන් ඔයාගෙ phone එකේ තියෙන Photo එකක් select කරගන්න.
02. Tools Menu එකට ගිහිල්ලා Stretch Tool එක open කරන්න.


04. පසුව touch and drag කිරීමෙන් අවශ්‍ය පරිදි photo එක stretch කරගන්න. (මෙහිදී අවශ්‍ය නම් 'Lock Brush' එකද භාවිත කළ හැකිය)
05. Stretch කිරීමෙන් පසුව save කිරීම සඳහා 'Finish' button එක භාවිත කරන්න.

06. අවසාන වශයෙන් photo එක save කිරීම සඳහා 'Export Button' එක භාවිත කරන්න.


ඔන්න ඔය ආකාරයට තමයි Stretch Tool එක භාවිතා කරන්නේ. මේ lesson එකත් ඔයාට වැදගත් වුණා නම් පහළ තියෙන share buttons වලින් share කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම lesson එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. සුභ දවසක්!
#9 PICSART - Stretch Tool එක
Reviewed by Admin
on
December 11, 2019
Rating: 5
Reviewed by Admin
on
December 11, 2019
Rating: 5
