About Us
ඔබත් Mobile Graphic Designing ක්ෂේත්‍රයට නවකයෙක් ද? එසේත් නැතිනම් Mobile Graphic Designing ඉගෙන ගන්න කැමති ද? ඔබට උදවු කිරීමට PIXY අප සුදානම්.
ඔබ photographer කෙනෙකු හෝ Facebook පිටුවක් පවත්වා ගෙන යන advertiser කෙනෙකු නම්, පින්තූර සංස්කරණය (Photo Editing) කිරීමට හෝ ads නිර්මාණය කිරීමට සිදු වේ. මෙවැනි අවස්ථා වල බොහෝ දෙනෙකු අපහසුතාවයට පත් වන්නේ ඔවුන් සතුව Mobile Graphic Designing පිළිබඳව දැනුමක් නොමැති නිසාවෙනි. Graphic Designing සඳහා PC (computer) එකක් අවශ්‍ය බව බොහෝ අයගේ අදහසයි. නමුත් තාක්ෂණයේ දියුණුව නිසා මෙය ඔබගේ ජංගම දුරකථනය භාවිතයෙන් ද ඉතා පහසුවෙන් සිදු කළ හැකිය. ඒ සඳහා මඟපෙන්වීමට අප සුදානම්.
PicsArt, Adobe Lightroom, Snapseed, Infinite Design, Sketchbook වැනි බොහෝ Android මෘදුකාංග පිළිබඳව මූලික දැනුම අප විසින් Free Courses වශයෙන් නොමිලේම ලබා දෙන්නෙමු. දිනෙන් දින පළ කරන Updates පිළිබඳව දැනුවත් වීම සඳහා අපගේ Facebook සමූහය (group) සමඟ එක්වන්න. (App එකෙහි පහළම ඇති Facebook අයිකනය මඟින් අපගේ සමූහයට සම්බන්ධ විය හැකිය).
CHAMOD THAKSHILA BANDARA
DEVELOPER & AUTHOR

