#8 PICSART - Clone Tool එක
By Admin
Read
ආයුබෝවන් සුභ දවසක් කියල පිළිගන්නවා PicsArt අට වෙනි lesson එකට. Lesson එක පටන් ගන්න කලින් කියන්න ඕනි, මේ වෙනකොට ඔයා PIXY app එකෙන් දෙයක් ඉගෙන ගත්තනම් app එක ගැන ඔයාගෙ අදහස් share කරලා අනිත් අයවත් දැනුවත් කරන්න. හරි, වැඩි කතා නැතුව අද lesson එක පටන් ගමු. අද කියල දෙන්න යන්නෙ PicsArt app එකේ Clone Tool එක භාවිතා කරන විදිහ.
01. Clone Spot
Clone කිරීමට අවශ්‍ය කොටස select කරගන්න මේ Clone Spot එක භාවිතා කරනවා.
02. Clone Brush
Clone කිරීමට අවශ්‍ය කොටස select කිරීමෙන් පසුව එම කොටස තවත් තැනක ඇඳීමට Clone Brush එක භාවිතා කරනවා. Brush එක touch කිරීමෙන් එහි size එක, opacity එක සහ hardness එක වෙනස් කරගන්න පුළුවන්.
03. Clone Eraser
Clone Brush එක භාවිතයෙන් අඳින ලද කොටස් මකා ගැනීමට මෙය භාවිතා කරයි. Eraser එක මත touch කිරීමෙන් එහි size එක, opacity එක සහ hardness එක වෙනස් කරගන්න පුළුවන්.
04. Clear
Clone Brush එක භාවිතයෙන් අඳින ලද කොටස් සියල්ල එකවර මකා ගැනීමට මෙය භාවිතා කරයි.
05. Exit
කිසිවක් save නොකර Tool එකෙන් ඉවත් වීමට අවශ්‍ය නම් මෙය භාවිතා කරන්න පුළුවන්.
06. Undo
මෙම tool එක තුළ ඔබ සිදු කරන ලද වෙනස්කම් එකින් එක ආපස්සට සිදු කිරීමට undo මගින් පුළුවන්.
07. Compare
මෙය touch කිරීමෙන් original photo එක සහ ඔබ Clone කළ photo එක අතර වෙනස්කම් සංසන්දනය කරන්න පුළුවන්.
08. Finish
Clone කිරීමෙන් පසුව save කිරීම සඳහා මෙය භාවිතා කරයි.
02. Tools Menu එකට ගිහිල්ලා Clone Tool එක open කරන්න.
03. දැන් 'Clone Spot' එක clone කිරීමට අවශ්‍ය object එක මතට ගෙන යන්න.
04. පසුව 'Clone Brush' එක භාවිතා කරලා අවශ්‍ය වෙනත් තැනක object එක ඇඳගන්න. (Brush එක touch කර size, opacity සහ hardness එක වෙනස් කරගත හැකිය)
05. Clone කිරීමෙන් පසුව save කිරීම සඳහා 'Finish' button එක භාවිත කරන්න.
06. අවසාන වශයෙන් photo එක save කිරීම සඳහා 'Export Button' එක භාවිත කරන්න.
ඉතින් ඔන්න ඔය විදියට තමයි object එකක් clone කරගන්නේ. මේ පොස්ට් එක වැදගත් වුණා නම් පහළ තියෙන social media icon වලින් පෝස්ට් එක share කරන්න කියලා ඉල්ලනවා. තවත් මෙවැනිම lesson එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. සුභ දවසක්!
Clone Tool එකෙන් මොනවද කරන්න පුළුවන්?
මේ පහළ තියෙන පළවෙනි Photo එකේ ඔයාට එක නෙළුම් කුළුණක් ද, දෙවැනි Photo එකේ නෙළුම් කුළුණු 3 ක්ද දකින්න පුළුවන්. ඉතින් මේ Clone Tool එකෙන් කරන්නෙ එක object එකක් copy කරලා ඒ වගේ objects ගොඩක් නිර්මාණය කරන එක.


Clone Tool එකේ කොටස්.

Clone කිරීමට අවශ්‍ය කොටස select කරගන්න මේ Clone Spot එක භාවිතා කරනවා.
02. Clone Brush
Clone කිරීමට අවශ්‍ය කොටස select කිරීමෙන් පසුව එම කොටස තවත් තැනක ඇඳීමට Clone Brush එක භාවිතා කරනවා. Brush එක touch කිරීමෙන් එහි size එක, opacity එක සහ hardness එක වෙනස් කරගන්න පුළුවන්.
03. Clone Eraser
Clone Brush එක භාවිතයෙන් අඳින ලද කොටස් මකා ගැනීමට මෙය භාවිතා කරයි. Eraser එක මත touch කිරීමෙන් එහි size එක, opacity එක සහ hardness එක වෙනස් කරගන්න පුළුවන්.
04. Clear
Clone Brush එක භාවිතයෙන් අඳින ලද කොටස් සියල්ල එකවර මකා ගැනීමට මෙය භාවිතා කරයි.
05. Exit
කිසිවක් save නොකර Tool එකෙන් ඉවත් වීමට අවශ්‍ය නම් මෙය භාවිතා කරන්න පුළුවන්.
06. Undo
මෙම tool එක තුළ ඔබ සිදු කරන ලද වෙනස්කම් එකින් එක ආපස්සට සිදු කිරීමට undo මගින් පුළුවන්.
07. Compare
මෙය touch කිරීමෙන් original photo එක සහ ඔබ Clone කළ photo එක අතර වෙනස්කම් සංසන්දනය කරන්න පුළුවන්.
08. Finish
Clone කිරීමෙන් පසුව save කිරීම සඳහා මෙය භාවිතා කරයි.
Clone Tool එකෙන් object එකක් clone කරමු.
01. මුලින්ම, app එක open කරලා Photos option එකෙන් ඔයාගෙ phone එකේ තියෙන Photo එකක් select කරගන්න.
02. Tools Menu එකට ගිහිල්ලා Clone Tool එක open කරන්න.

03. දැන් 'Clone Spot' එක clone කිරීමට අවශ්‍ය object එක මතට ගෙන යන්න.

04. පසුව 'Clone Brush' එක භාවිතා කරලා අවශ්‍ය වෙනත් තැනක object එක ඇඳගන්න. (Brush එක touch කර size, opacity සහ hardness එක වෙනස් කරගත හැකිය)

05. Clone කිරීමෙන් පසුව save කිරීම සඳහා 'Finish' button එක භාවිත කරන්න.

06. අවසාන වශයෙන් photo එක save කිරීම සඳහා 'Export Button' එක භාවිත කරන්න.


ඉතින් ඔන්න ඔය විදියට තමයි object එකක් clone කරගන්නේ. මේ පොස්ට් එක වැදගත් වුණා නම් පහළ තියෙන social media icon වලින් පෝස්ට් එක share කරන්න කියලා ඉල්ලනවා. තවත් මෙවැනිම lesson එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. සුභ දවසක්!
#8 PICSART - Clone Tool එක
Reviewed by Admin
on
November 15, 2019
Rating: 5
Reviewed by Admin
on
November 15, 2019
Rating: 5
















