#6 PICSART - Shape Crop Tool එක
ආයුබෝවන් සුභ දවසක් PIXY Community එකේ හැමෝටම! මේ lesson එකෙන් කියලා දෙන්නේ PICSART app එකේ Shape Crop Tool එක භාවිතා කරන විදිහ.
01. Select Shape
Crop කිරීමට අවශ්‍ය හැඩය මෙහිදී තෝරාගත හැකිය.
02. Adjust Size
අවශ්‍ය හැඩය තේරීමෙන් පසුව එහි විශාලත්වය වෙනස් කිරීමට මෙය භාවිතා කරයි.
03. Exit
කිසිම දෙයක් වෙනස් නොකර Tool එකෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් මෙය භාවිතා කළ හැකිය.
04. Preview
Photo එක crop කිරීමෙන් පසුව එය save කිරීමට මෙම preview යන්න භාවිත කළ යුතුය. තවද, මෙහිදී Crop කළ photo එක වටා border එකක් add කර ගැනීමේ හැකියාවද ඇත.
02. දැන් Tools Menu එකට ගිහිල්ලා Shape Crop Tool එක open කරන්න.
03. පහළ තියෙන 'Select Shape' option එක භාවිතා කරලා Crop කිරීමට අවශ්‍ය හැඩය තෝරාගන්න. විශාලත්වය වෙනස් කිරීමට අවශ්‍ය නම් 'Adjust Size' කොටස භාවිතා කරන්න. (ඇඟිලි දෙකෙන් touch and drag කර zoom in and zoom out කිරීමෙන්ද විශාලත්වය වෙනස් කළ හැකිය).
04. Crop settings preview කිරීම සඳහා 'Preview' button එක ටැප් කරන්න.
05. Border එකක් add කිරීමට අවශ්‍ය නම් පහළ තියෙන options වලින් colour එකක් සහ border size එක සකස් කරගන්න. Border එකක් අවශ්‍ය නැතිනම් size එක 0 ට සකසන්න.
06. Crop settings save කිරීම සඳහා 'Save' button එක භාවිත කරන්න.
07. අවසාන වශයෙන් photo එක save කිරීම සඳහා 'Export Button' එක භාවිත කරන්න.
ඉතින් ඔය විදිහට තමයි Shape Crop Tool එක භාවිත කරන්නේ. තවත් මෙවැනිම Tool එකක් පිළිබඳ lesson එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.
Shape Crop Tool එකෙන් මොනවද කරන්න පුළුවන්?
මේ tool එකෙනුත් කරන්නේ Crop Tool එකෙන් කරන කාර්යයමයි. Shape Crop Tool එකේ විශේෂත්වය තමයි යම් හැඩයකට image එකක් crop කර ගැනීමේ හැකියාව.Shape Crop Tool එකේ කොටස්.

Crop කිරීමට අවශ්‍ය හැඩය මෙහිදී තෝරාගත හැකිය.
02. Adjust Size
අවශ්‍ය හැඩය තේරීමෙන් පසුව එහි විශාලත්වය වෙනස් කිරීමට මෙය භාවිතා කරයි.
03. Exit
කිසිම දෙයක් වෙනස් නොකර Tool එකෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් මෙය භාවිතා කළ හැකිය.
04. Preview
Photo එක crop කිරීමෙන් පසුව එය save කිරීමට මෙම preview යන්න භාවිත කළ යුතුය. තවද, මෙහිදී Crop කළ photo එක වටා border එකක් add කර ගැනීමේ හැකියාවද ඇත.
Shape Crop Tool එකෙන් photo එකක් crop කරමු.
01. මුලින්ම, app එක open කරලා Photos option එකෙන් ඔයාගෙ phone එකේ තියෙන Photo එකක් select කරගන්න.