තවමත් PIXY Update කළේ නැද්ද?




(ඔබ දැනටමත් update කර ඇත්නම් මෙය නොසළකා හරින්න)

2020 ට අලුත් වුණ PIXY (Version 1.1) 


What's new in PIXY (Version 1.1)
1️⃣ Bug fixes and improvements.
2️⃣ New Logo.
3️⃣ New splash screen. 


PIXY app එක තවමත් update කළේ නැද්ද? මෙන්න update කරන විදිහ,

01. පහළ තියෙන ලින්ක් එකෙන් PIXY අලුත්ම updated version එක (Version 1.1) download කරගන්න.

http://www.mediafire.com/file/m8fy34rbu6sw0jb/pixy-1.1.apk/file


(ලින්ක් එක copy කරලා Web Browser (Chrome) එකක paste කරන්න)

02. සාමාන්‍ය විදිහට install කරන්න. Install කරන විට ප්‍රශ්නයක් වුණොත් පරණ app එක uninstall කරලා අලුත් app එක install කරන්න. 
Powered by Blogger.