#10 PICSART - Motion Tool එක
By Admin
Read
සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා අද lesson එක පටන් ගන්න කලින්. 2020 අවුරුද්දේ පෝස්ට් කරන පළමුවෙනි lesson එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. අද කියල දෙන්න යන්නෙ PicsArt app එකේ Motion Tool එකත් එක්ක වැඩ කරන විදිහ ගැන.
01. Blend Mode
Original photo එක Motion effect එකත් එක්ක මිශ්‍ර විය යුතු ආකාරය මෙමඟින් වෙනස් කරන්න පුළුවන්.
02. Motion Count
සෙලවීම දැක්වීම සඳහා යොදාගන්නා elements (කොටස්) ගණන මේ මඟින් වෙනස් කළ හැකියි.
03. Motion Mode
Motion Mode කොටසට 'Linear', 'Free' ලෙස කොටස් දෙකක් අයත් වෙනවා. Linear Motion Mode එක යොදාගෙන සෙලවීම සරල රේඛීය ආකාරයට දක්වන්න පුළුවන්. Free Motion Mode එක යොදාගෙන නිදහසේ අවශ්‍ය දිශාවකට සෙලවීම දක්වන්න පුළුවන්.
04. Exit
කිසිම දෙයක් වෙනස් නොකර Tool එකෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් මෙය භාවිතා කළ හැකියි.
05. Compare
මෙය touch කිරීමෙන් original photo එක සහ ඔබ Motion Effect එක යොදපු photo එක අතර වෙනස්කම් සංසන්දනය කරන්න පුළුවන්.
06. Finish
Motion Effect එක යෙදීමෙන් පසුව save කිරීම සඳහා මෙය භාවිතා කරයි.
02. Tools Menu එකට ගිහිල්ලා Motion Tool එක open කරන්න.
03. දැන් touch and drag කිරීමෙන් Motion effect එක යේදීමට අවශ්‍ය කොටස select කරගන්න.
04. Select කිරීමෙන් පසුව නැවත අවශ්‍ය දිශාවකට touch and drag කර motion effect එක add කරගන්න.
05. පහළ ඇති motion settings කැමති පරිදි වෙනස් කරගන්න.
06. Motion effect එක add කිරීමෙන් පසුව save කිරීම සඳහා 'Finish' button එක භාවිත කරන්න.
07. අවසාන වශයෙන් photo එක save කිරීම සඳහා 'Export Button' එක භාවිත කරන්න.
ඉතින් ඔය විදිහට තමයි photo එකකට Motion Effect එක add කරන්නේ. දෙයක් ඉගෙන ගත්තනම් මේ පෝස්ට් එක පහළ තියෙන social media icons වලින් share කරලා අපිට සහයෝගය ලබා දෙන්න කියලා මතක් කරමින් අදට සමුගන්නවා.
Motion Tool එකෙන් මොනවද කරන්න පුළුවන්?
පහළ තියෙන photos දෙක බැලුව නම් ඔයාලට මේ Tool එක ගැන අදහසක් ලැබෙන්න ඇති. Motion කියන වචනෙ සිංහල අදහස වෙන්නේ "සෙලවීම". ඉතින් මේ tool එකෙන් කරන්නෙ photos වලට සෙලවීමක් (Motion Effect) එක් කිරීම කියල සරලවම කියන්න පුළුවන්.Motion Tool එකේ කොටස්.
Original photo එක Motion effect එකත් එක්ක මිශ්‍ර විය යුතු ආකාරය මෙමඟින් වෙනස් කරන්න පුළුවන්.
02. Motion Count
සෙලවීම දැක්වීම සඳහා යොදාගන්නා elements (කොටස්) ගණන මේ මඟින් වෙනස් කළ හැකියි.
03. Motion Mode
Motion Mode කොටසට 'Linear', 'Free' ලෙස කොටස් දෙකක් අයත් වෙනවා. Linear Motion Mode එක යොදාගෙන සෙලවීම සරල රේඛීය ආකාරයට දක්වන්න පුළුවන්. Free Motion Mode එක යොදාගෙන නිදහසේ අවශ්‍ය දිශාවකට සෙලවීම දක්වන්න පුළුවන්.
04. Exit
කිසිම දෙයක් වෙනස් නොකර Tool එකෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් මෙය භාවිතා කළ හැකියි.
05. Compare
මෙය touch කිරීමෙන් original photo එක සහ ඔබ Motion Effect එක යොදපු photo එක අතර වෙනස්කම් සංසන්දනය කරන්න පුළුවන්.
06. Finish
Motion Effect එක යෙදීමෙන් පසුව save කිරීම සඳහා මෙය භාවිතා කරයි.
Motion Tool එක භාවිතයෙන් photo එකකට motion effect එක add කරමු.
01. මුලින්ම, app එක open කරලා Photos option එකෙන් ඔයාගෙ phone එකේ තියෙන Photo එකක් select කරගන්න.02. Tools Menu එකට ගිහිල්ලා Motion Tool එක open කරන්න.
03. දැන් touch and drag කිරීමෙන් Motion effect එක යේදීමට අවශ්‍ය කොටස select කරගන්න.
04. Select කිරීමෙන් පසුව නැවත අවශ්‍ය දිශාවකට touch and drag කර motion effect එක add කරගන්න.
05. පහළ ඇති motion settings කැමති පරිදි වෙනස් කරගන්න.
06. Motion effect එක add කිරීමෙන් පසුව save කිරීම සඳහා 'Finish' button එක භාවිත කරන්න.
07. අවසාන වශයෙන් photo එක save කිරීම සඳහා 'Export Button' එක භාවිත කරන්න.
ඉතින් ඔය විදිහට තමයි photo එකකට Motion Effect එක add කරන්නේ. දෙයක් ඉගෙන ගත්තනම් මේ පෝස්ට් එක පහළ තියෙන social media icons වලින් share කරලා අපිට සහයෝගය ලබා දෙන්න කියලා මතක් කරමින් අදට සමුගන්නවා.
#10 PICSART - Motion Tool එක
Reviewed by Admin
on
January 09, 2020
Rating: 5