#1 PICSART - හැඳින්වීම සහ Free MOD App එක
ආයුබෝවන් සුභ දවසක් PIXY Community එකේ හැමෝටම! ඔන්න අද අරගෙන ආවේ PICSART free course එකේ පලවෙනි lesson එක. මේ lesson එකේදි අපි බලාපොරොත්තු වෙන්නේ PICSART app එක ගැන පොඩි අදහසක් සහ PICSART free MOD app එක ඔයාලට දෙන්න.
PICSART කියන්නේ මොකක්ද?
පින්තූර සංස්කරණ මෘදුකාංගයක් (Image Editing App) වගේම, පින්තූර සංස්කරණකරුවන්ගේ සමාජ ජාලයක් (Social Network) ලෙස PICSART app එක හඳුන්වන්න පුළුවන්. විවිධාකාරයේ Effects (fx), Filters, Stickers, Lens flares වැනි බොහෝ දේ PICSART App එක සතු වෙනවා. ඒ වගේම මේ app එකේ Gold Features ලෙස හඳුන්වන මුදල් ගෙවා active කළ යුතු package එකක් තියෙනවා. මේ Gold Package එක නොමිලේම active කරගන්න විදිහ දැනගන්න lesson එක දිගටම කියවන්න. මුලින් කිවුවනේ PICSART app එක Social Network එකක් විදිහට හඳුන්වන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි, අපේ PICSART Account එකෙන් අපි Edit කරන images upload කිරීමේ හැකියාව මෙයාලා අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේ Accounts විශාල ප්‍රමාණයකින් images විශාල ප්‍රමාණයක් upload වෙන නිසා මේක Social Network එකක් බවට පත්වෙලා තියෙනවා.
Gold Package එක නොමිලේම active කරගන්නේ කොහොමද?
මුලින් කිවුව වගේ මුදලක් වියදම් කරලා Gold Package එක active කරගන්න කවුරුත් කැමති නෑනෙ. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි PICSART MOD app එක අපි ඔයාලට දෙන්නේ. MOD app එක කියන්නේ අර මුලින් කිවුව මුදල් වැය කරලා active කරගන්න ඕනි Gold Package එකේ තියෙන හැම දෙයක්ම වගේ නොමිලේම තියෙන App එකක්. වැඩි විස්තර ඕනි නෑ, MOD app එක භාවිත කරන විදිහ බලමු.
02. දැන් සාමන්‍ය විදිහට App එක install කරගන්න.
03. App එක open වුණාට පස්සේ 'Account Icon' එක tap කරලා ඔයාගෙ Email එකයි Password එකකුයි දීලා Register වෙන්න.


ඉතින් ඔන්න ඔය විදිහට තමයි PICSART MOD app එක Download කරලා Install කරගන්නේ.
දෙවෙනි lesson එකේ ඉඳන් ඉදිරියට PICSART Tools ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම PIXY සමඟ රැඳී සිටින ලෙස ආරාධනා කරමින් අදට සමුගන්නවා. ස්තූතියි!
